චෙන්නායි සුපර් කිංග්ස් 2023 IPL ශූරතාව දිනාගනී.
2023 IPL ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කල අතර මුලින් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගත්තේය.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකිරීම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තියුණු සටනකින් පසු කඩුලු 5 ක ජයක් වාර්තා කලේය.
(World News Express Plus)
Join With Us

Comments
Post a Comment