අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව යන පලාත්වල සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම සහ වයඹ යන පලාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
තවද නැගෙනහිර,ඌව සහ උතුරුමැද පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
Join With Us

Comments
Post a Comment