උණුසුම් කාලගුණය පිළිබඳ නිවේදනයක්
අද(29) දිනයේ පලාත් හතරකට දැඩි උණුසුම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
උතුරු,උතුරුමැද,වයඹ සහ නැගෙනහිර පලාත්වල ඇතැම් ස්ථානවල තාප දර්ශක, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය "අවදානමක්" දක්වා ඉහල යනු ඇති බව එහි සඳහන්ය
(World News Express Plus)
Join With Us



Comments
Post a Comment