අදින් ඇරඹෙන සාමාන්‍ය පෙළ


 

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින්(29) ආරම්භ වන අතර 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ විභාග මධ්‍යස්ථාන 3568 ක් තුලදීය.

අදින් (29) ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

(World News Express Plus)

   

                       Join With Us 

                        Telegram.    

                          Facebook


Comments