ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි.

 



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 287.87 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 300.92 ක් ලෙසත් සටහන් විය

(World News Express Plus)

                  Join With Us

                  Telegram.  

                  Facebook

Comments