අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද මධ්‍යම,වයඹ, නැගෙනහිර,ඌව සහ උතුරුමැද යන පලාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(World News Express Plus)
Join With Us.

Comments
Post a Comment