අද කාලගුණය

 


අද (29) දිනයේ දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තවද බස්නාහිර සහ සබරගමුව යන පලාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන මෙන් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




(World News Express Plus)


                                  Join With Us   

                                  Telegram.   

                                  Facebook

Comments