රුපියල තවත් ශක්තිමත් වෙයි.

 



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව අද(29) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.89 වූ අතර එහි විකුණුම් මිල වූයේ රුපියල් 303.26 කි.



(World News Express Plus).   


   

        

       Join With Us.  

       Telegram.   

       Facebook

Comments