IPL අවසන් සටන අද

 



චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටන්ස් යන කණ්ඩායම් දෙක අතර ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ IPL අවසාන මහා තරගය වර්ෂාව හේතුවෙන් අද(29) දක්වා කල් දැමීමට තරඟ තීරක සහ විනිසුරුවන් තීරණය කලේය.

(World News Express Plus)


                Join With Us  

                Telegram.           

               Facebook


Comments