ලංකා සතොස ආයතනය භාණ්ඩ වර්ග 6 මිල පහල දමයි.
අද (01) සිට භාණ්ඩ වර්ග 6 ක මිල පහල දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ පහත සඳහන් පරිදිය.
පාන් පිටි 1Kg - රුපියල් 210.00
ලොකු ලූනු 1Kg - රුපියල් 115.00
රතු පරිප්පු 1Kg - රුපියල් 314.00
සුදු සීනි 1Kg - රුපියල් 229.00
කඩල 1Kg - රුපියල් 545.00
සුදු නාඩු 1Kg - රුපියල් 175.00
(World News Express Plus)
Join With Us

Comments
Post a Comment