ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වෙයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 287.87 ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 300.92 ක් ලෙසත් සටහන් විය (World News Express Plus) Join With Us Telegram . Facebook